තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Share

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

අදාල ප්‍රදේශ පහතින්,

කෑගල්ල දිස්ත්‍රික්කය

මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ, – හිගුල් ඔය, මහවත්ත

දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ – ඩෙන්ස්වර්ත් වත්ත (අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ)

කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ – හැළමඩ

ගම්පහ දිස්ත්‍රික්කය , කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශය – නාහේන

Read more

Local News