ජනපති දළදා සමිඳු වැඳ ආශීර්වාද ලබාගනී

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා මහනුවර දළදා මාලිගය වෙත පැමිණ තිබූ අතර එහිදී මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමිපාණන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

Read more

Local News