ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සාගර පත්ලට වූ හානිය ගවේෂණයට

Share

ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සාගර පත්ලට වූ හානිය ගවේෂණයට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායට අයත් විශේෂ නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද සිට අදාල නිරීක්ෂන කටයුතු සිදු කිරීමට නියමිත බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහඳුපුර මහත්මිය සඳහන් කළේ,

Read more

Local News