මෙරටින් ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 407ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් 346ක්, කළුතර 183ක්, මඩකලපුව 113ක්, බදුල්ල 107ක්, මහනුවර 106ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 105ක් ද ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.




