දුම්රිය ගමන් වාර අද සිට ඉහළට

Share

දුම්රිය ගමන් වාර අද (28) දිනයේ සිට ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව දුම්රිය ගමන් වාර 70ක් අද දිනයේදී අලුතින් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වෙතත් අන්තර් පළාත් දුම්රිය ධාවනය කිරීමට මේ දක්වාත් අවසර ලබා දී නොමැති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

Read more

Local News