මෙරට තුළ ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේද පිළිබඳ සෙවීමේ ජාන විශ්ලේෂණ කටයුතු අද (28) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.
වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් ලබාදෙන තොරතුරු මත එම පර්යේෂණ කටයුතු සිදුකරන බව සඳහන් වේ.
Share

Read more