සිංගප්පූරුව කොවිඩ් වසංගතය කළමනාකරණයට නව සැලසුමක්

Share

සිංගප්පූරුව කොවිඩ් වසංගතය කළමනාකරණයට නව සැලසුමක් සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කොවිඩ් වෛරස වසංගතය උණ රෝග වැනි වෙනත් රෝග ගණයේ ලා සැලකීමට ඔවුන් කටයුතු කරනු ඇත.

කොවිඩ් වසංගතය කිසිදා තුරන් නොවුන ද එය සමග සාමාන්‍ය අයුරින් ජීවත් විය හැකි බව එරට බලධාරීන් නව සැලසුමෙන් පෙන්වාදෙයි.

Read more

Local News