මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ අයෙක් අත්අඩංගුවට

Share

මහියංගනය, ගැමුණුපුර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා මහියංගනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read more

Local News