ඊයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශයන්

Share

ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන ආසාදිතයින් 378 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 344දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 271දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඊයේ (27) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 1,867 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 100දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read more

Local News