තවත් කොරෝනා මරණ 41ක්

Share

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 41 ක් වාර්තා වී තිබෙනවා. තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 24 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වනවා.

Read more

Local News