ධාවනය වෙමින් පැවැති ගිලන්රථයකට පහරදීමක්

Share

ගම්පහ රෝහලට අයත් ගිලන්රථයකට ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී ගිලන්රථයට හා එහි රියදුරුට පුද්ගලයෙක් විසින් පහරදීමක් සිදු කොට තිබෙනවා. අදාල පහරදුන් පුද්ගලයා 65 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ. පහර දුන් පුද්ගලයා බීමතින් මෙලෙස ගිලන්රථයට පහරදී ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

අද දිනයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News