විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ සිසුන්ට කොවිඩ් මර්දන එන්නත

Share

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම පිලිබදව අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙන වාර්තා වෙනවා.

එමෙන්ම සියලුම විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් එන්නත් ලබාදෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවද සදහන් වෙනවා.

Read more

Local News