නිරෝධායන නීති කඩ කරමින් විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පිරිසක් නිරෝධායනයට

Share

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අදාල පිරිස එම ස්ථානයේදී ම නිරෝධායනය කර ඇති අතර දින 14 ක නිරෝධායන කාලය අවසන් වූ පසු ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි පොලිසිය සදහන් කරන්නේ.

Read more

Local News