එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට සංචාරය කිරීම තාවකාලිකව තහනම් කෙරේ

Share

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට සංචාරය කිරීම තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, දකුණූ අප්‍රිකාව, වියට්නාමය ඇතුළු රටවල් 14ක් සඳහා ලබන 21 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read more

Local News