ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,883 දෙනෙකු හඳුනාගත් අතර වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 342ක්.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 220 දෙනෙකු, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 117 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,




