යුරෝපය නව කොවිඩ් රැල්ලක අවදනමේ

Share

යුරෝපය නව කොවිඩ් රැල්ලක අවදානමේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ගත වූ සතිය තුළ පමණක් යුරෝපයේ නව ආසාදිතයින් වාර්තාවීම සියයට 10කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානී හෑන්ස් ක්ලූග් ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය යුරෝපා රටවල් රැසකට දැඩි තර්ජනයක් වී ඇති බව ප්‍රකාශ කර ඇත.

Read more

Local News