ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 40 පනියි

Share

මේ වන විට ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයින් හතලිස් ලක්ෂ 281 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ දිනයේද ලොව පුරා රටවල් තුළින්කොරෝනා මරණ 6,012ක් වාර්තා වී තිබෙනවා.

Read more

Local News