යල කන්නයේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 50 සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 52කට මිලදී ගනු ලබන අතර කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
Share

Read more