නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසට ඇප

Share

සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනා අද උදෑසන පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

සෞඛ්‍ය නීතිරීති කඩ කරමින් උද්ඝෝෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණා.

Read more

Local News