ලැම්ඩා කොවිඩ් ප්‍රභේද ආසාදිතයින් රටවල් 30 කින් වාර්තා වේ

Share

ඉතා සීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක් ගැන පේරු රාජ්‍යයෙන් වාර්තා වෙයි.

එය හඳුන්වා ඇත්තේ ලැම්ඩා නමිනි.

පසුගිය වසරේ පේරු රාජ්‍යයෙන් මුලින්ම හමුවූ එම ප්‍රභේදය මේ වනවිට දකුණු ඇමෙරිකාවේ රටවල් කිහිපයක පැතිරගොස් ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

මේ වනවිට ලැම්ඩා ප්‍රභේදයේ ආසාදිතයින් රටවල් 30ක පමණ හමුවී තිබේ.

Read more

Local News