ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් සිඩ්නි නගරය වැසෙයි

Share

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරය තව සතියක් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ජූලි 16 වනදා දක්වා එම නියෝගය ක්‍රියාත්මක වේ.

Read more

Local News