බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි

Share

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධූරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.. ඉන් අනතුරුව ඒ මහතා මීට සුළු වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.

No photo description available.

Read more

Local News