පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා රථවාහන හා අපරාධ අංශ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාර ගනී

Share

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද පෙරවරුවේ රථවාහන හා අපරාධ අංශ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාර ගනු ලැබුවා. ඒ බත්තරමුල්ල සිය කාර්යාලයේදී.

Read more

Local News