දූෂණ චෝදනා එල්ල වී ඇති දකුණු අප්රිකාවේ හිටපු ජනාධිපති ජෙකොබ් සූමා පොලීසියට භාර වී තිබෙනවා.
දූෂණ චෝදනා නඩුවකට පෙනී නොසිටීම අධිකරණයට කළ අපහාසයක් සේ සලකා හිටපු ජනාධිපතිවරයා මාස 15 කාලයක් සිරගත කරන ලෙස එරට අධිකරණයෙන් නියෝග කර තිබුණා.
Share

Read more