සමගි ජනබලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

Share

නිරෝධායන පනත හරහා උද්ඝෝෂණ මැඩපැවැත්වීමට පොලිසිය ක්‍රියා කිරීමෙන් මුලික අයිතිවාසිකම් කඩ වන බවට නිගමනය කරන්නැයි, ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර තිබෙනවා.

ඒ, සමගි ජන බලවේගයේ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්.

Read more

Local News