නිරෝධායන රීති කැඩු 234ක් පොලිස් අත්අඩංගුවට

Share

ගත වු දිනය තුළ නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 234 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 49,042 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

Read more

Local News