වෙනිසියුලාවේ ගැටුම්

Share

වෙනිසියුලාවේ, කැරකස්හි පොලීසිය සහ කල්ලි සාමාජිකයින් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 26දෙනෙකු මියගොස් ඇත.

මියගිය පිරිස අතර කල්ලි සාමාජිකයින් 22දෙනෙකු සහ පොලිස් නිලධාරින් සිව්දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News