පළමුවරට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පිලිපීනයටත්

Share

සිය රට තුළින් පළමුවරට ඩෙල්ටා කොවිඩ් -19 ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගෙන ඇති බව පිලිපීනය පවසයි.

මේ වනවිට පිලීපනය තුළින් දේශීයව සම්ප්‍රේෂණය වූ ඩෙල්ටා ප්‍රභේදයේ කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව එරටින් වාර්තා වන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News