Home විදෙස් පුවත් ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා කොවිඩ් පාලනයට එරට රජයෙන් ඉල්ලීමක් කරයි

ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා කොවිඩ් පාලනයට එරට රජයෙන් ඉල්ලීමක් කරයි

0
ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා කොවිඩ් පාලනයට එරට රජයෙන් ඉල්ලීමක් කරයි

සති දෙකක කාලයක් සඳහා රට ලොක්ඩවුන් කර, එම සීමා බලාත්මක කිරීම සඳහා හමුදාව යොදවන ලෙස ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා එරට රජයෙන් ඉල්ලා තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉරානය මේ වනවිට පස්වන කොවිඩ් රැල්ලකට මුහුණ දී සිටී.

මෙම ව්‍යසනකාරී වසංගත ව්‍යාප්තිය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය ඇමතිවරයා අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here