ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙන එයි

Share

රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.

Read more

Local News