බස්නාහිර වයස අවුරුදු 60ට වැඩි ජනතාව එන්නත්කරණය අද සිට යළි ඇරඹෙයි

Share

බස්නාහිර වයස අවුරුදු 60ට වැඩි ජනතාව එන්නත්කරණය අද සිට යළි ආරම්භ කෙරෙනවා. මේ අනුව අද සිට දින තුනක් එම පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

එන්නත ලබාදෙන ස්ථාන හා දිනයන් පහතින්,

No photo description available.

Read more

Local News