පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන්

Share

පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

ඒ සදහා සොයා බැලීමට රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.

Read more

Local News