ඉන්දියාවේ සිදු වූ නාය යෑමකින් මගීන් 40 දෙනෙකු සමග මගී බස් රථයක් අතුරුදන් ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. උතුරු ඉන්දියාවේ – හිමාචල් ප්රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට පත් පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
Share
Read more



