දිවයින පුරා අලුතින් සහල් මොල් ලියාපදිංචිය නවතා තිබෙනවා. ඒ අතරමැදියන් ව්‍යාජ සහල් මෝල් හිමියන් ලෙස පෙනී සිටිමින් අලුතින් සහල් මොල් ලියාපදිංචිය කිරීම හේතුවෙන්.
අලුතින් සහල් මෝල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතු අතර ඊට අදාල චක්‍රලේඛනයක් නිකුත් කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා.



