දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

Share

දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත්කර තිබෙනවා.

Read more

Local News