කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Share

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. මේ අනුව හෙට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ 12,13,14,15 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත් හිටුවනු ඇති.

Read more

Local News