ගංජා තොගයක් සමග බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවට

Share

ගංජා තොගයක් සමග බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හික්කඩුව ප්‍රදේශයේදී. ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 1ක් හමුව තිබෙනවා.

Read more

Local News