විශේෂ වෙළෙඳ භාණ්ඩ සදහා නව ගැසට් නිවේදනයක්

Share

විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් සහ මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

හාල්මැස්සන්, කරවල, වෙඬරු, කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, මේස ලුණු ආදිය මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් කර ඇත.

Read more

Local News