කොරෝනා ආසාදිතව සිටි 2,387ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 2,387 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 309,732ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News