තලිබාන් කැරලිකරුවන් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගනී – ඇෆ්ගන් ජනපති රටින් පිටව යයි

Share

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා රටෙන් පිටව ගොස් තිබෙනවා. තලිබාන් කැරලිකරුවන් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව කැරලිකරුවන් ජනාධිපති මන්දිරයට පැමිණ එහි බලය සියතට ගෙන තිබෙනවා.

Read more

Local News