අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය පහතින්,

📌 ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය
📌 දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය
📌 පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය
📌 කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
📌 ගාමිණි ලොකු‌ගේ මහතා – විදුලිබල අමාත්‍ය
📌 ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය
📌 නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීකෂණ අමාත්‍ය

Read more

Local News