හයිටි රාජ්‍යට බලපෑ භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,297 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම විශාල පිරිසක් අතුරුදන්ව වැඩි දුරටත් වාර්තා වන්නේ.
මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා විසින් රටතුළ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.




