අමෙරිකානු ජනාධිපති බයිඩන් ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබද ප්‍රතිචාර දක්වයි

Share

අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගැනීමට තමන් ගත් තීරණය නිවැරැදි සහ කාලෝචිත බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

කාබුල් අගනුවර ඇතුළු ඇෆ්ගනිස්ථානයේ සමස්ත පාලනය තලෙයිබාන් ත්‍රස්තයින් අතට පත්වීමේ දිනකට පසු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පියවර ගත්තේය.

ඒ ඊයේ (16) රාත්‍රියේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙනි.

Read more

Local News