නිරෝධායන නීති කැඩූ 284ක් පොලිස් අත්අඩංගුවට

Share

ඊයේ දිනයේ නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් 284 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 55,173ක්.

Read more

Local News