රිෂාඩ් සැප්තැම්බර් මස 1වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Share

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ව සැප්තැම්බර් මස 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

Read more

Local News