ඇෆ්ගන් ජනපතිගේ ප්‍රකාශය

Share

ඇෆ්ගනිස්තානයේ පාලනය තලෙයිබාන් කණ්ඩායම අතට පත්වීමෙන් පසු රටින් පළාගිය එරට ජනාධිපති අෂ්රෝෆ් ගානී පළමුවරට ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, රට තුළ රුධිරය වැගිරීමක් සිදුනොවීම සඳහා තමන් මෙසේ පළා ආ බවයි.

නමුත් තමන් යළි ඇෆ්ගනිස්තානය බලා පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බව ඔහු සඳහන් කර ඇත.

Read more

Local News