නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන්

Share

නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එරට තුල කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීම හේතුකොටගෙනයි.

ඒ අනුව ලබන 27 වෙනිදා දක්වා තවත් දින 03 ක් ඉදිරියට දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News