තෙවන මාත්‍රාවෙන් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය වන බව ඊශ්‍රායලය පවසයි

Share

3වන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කර මාසයක් ගතවීමටත් පෙර ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය වන සලකුණු දක්නට ලැබෙන බව ඊශ්‍රායල් සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම විද්‍යාඥයින්ද පවසා තිබේ.

ඊශ්‍රායලය තුළ කොවිඩ් මර්දන එන්නතේ 3වන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වුණි.

Read more

Local News