Home විදෙස් පුවත් නවසීලන්ත සුපිරි වෙළඳසැලක පිහි ඇණුමක් – ප්‍රහාරයට සම්බන්ධ සැකකරු ශ්‍රී ලාංකිකයෙක්

නවසීලන්ත සුපිරි වෙළඳසැලක පිහි ඇණුමක් – ප්‍රහාරයට සම්බන්ධ සැකකරු ශ්‍රී ලාංකිකයෙක්

0
නවසීලන්ත සුපිරි වෙළඳසැලක පිහි ඇණුමක්  –  ප්‍රහාරයට සම්බන්ධ සැකකරු ශ්‍රී ලාංකිකයෙක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. අදාල පිහි ඇනුමට සම්බන්ධ සැකකරු ශ්‍රී ලාංකිකයෙක් බව එරට පොලීසිය සදහන් කරනවා.

ප්‍රහාරයට සම්බන්ධ සැකකරු එරට පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here