වින්ඩෝස් 11 එළිදැක්වීමට නියමිතයි

Share

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා හඳුන්වාදී ඇති වින්ඩෝස් 11 අද (05 ) එළිදැක්වීමට නියමිතය.

වින්ඩෝස් 10 පරිශීලකයින් සඳහා එම වින්ඩෝස් 11 කිසිදු ගෙවීමකින් තොරව යාවත්කාලීන කළ හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පැවසීය.

Read more

Local News